Skip to main content

Posts

හෙට ගොඩනැගෙන ශ්‍රී ලංකාව

රා ව ණ  රජුගේ ගුප්ත විද්‍යාවත්, පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයාගේ සහලින් සවයංපෝෂිත ඉතිහාසයත්, එදා වැව් දාගැබ් ඉදිකල තාක්ෂනයත් සහිත වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කිවූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අතීතයේ පටන් වරින්වර කැරලි, යුධ, සටන් පාවාදීම් සිදුවුනද රොබට් නොක්ස් වර්ණනා කල උතුම් මිනිසුන් සිටි ශී‍්‍ර ලංකාද්වීපය අනාගතයේදී භෞතිකව දියුණුවලත් එහෙත් ලෝකයේ මිලෙච්ච වනචාරී සංස්කෘතියක් පවතින රටක් බවට පත් වෙමින් ඇත. මෙයට වගකිව යුත්තෝ අතීතයේ විසූවන් නම් ඒ අයට සාප කල හැක. අනාගත පරපුර නම් ඒ අයට දෙස් දෙවොල් තැබිය හැක. මේ දෙපිරසම නොවේ නම් වගකිව යුත්තෝ වර්තමානයේ වෙසෙන්නෝ අපම විය යුතුය. අතීතයේ විසූ රට පාලනය කලවුන් තමාට හරියයි සිතෙන එදාට ගැලපුන ජනතාවගේ සමාජයීය, මානසික, කායික, ආර්ථික, දියුණුව උදෙසා ක‍්‍රියා මාර්ග ගත්හ. නමුත් එදා ගත් තීන්දු තීරණ සමහරක් අද සමාජයට අහිතකර වී තිබීම එකල විසූ වන්නේ චින්තනයේ දුර්වලතාවයක් හෝ නූතන සමාජයට නොගැලපීමක් විය හැක. එසේනම් කල යුත්තේ වැරදුන තැන් නිවැරදි කරගැනීමෙන් හා අනාගතයේ එවැනි වැරදීම් ඇති නොවීමට කටයුතු කිරීමයි.  උදාහරණයක් ලෙස එස්.ඩබ්....

පුද්ගල ආකල්ප, රැුකියාව සහ වෘත්තිය

  පසුගිය දිනක එක්තරා පුවත් පතක අපචාර සම්බන්ධයෙන් 2012 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ලැබී ඇති පැමිණිලි සංඛාව 9,446ක් බවත් ඒ අතරින් 1,361ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිනිලි බව පලවී තිබුණි. එය 2011 වසරට සාපේක්ෂව 8%ක වර්ධනයකි. මෙයට  පිළිතුරු  දෙන  වගකිව   යුතු  ආයතනය   පෙන්වා දෙන්නේ එය වැඩිවීමක් නොවන අතර අපචාර පිලිබ`ද ජනතාව වැඩිපුර දැනුවත් කිරීම නිසා ඇතිවූ වාර්ථා  වීමේ වැඩි  වීමකි. වෙනත්  අයුරකින් පැවසුවහොත් ලංකාවේ අපචාර වැඩිවීමක් සිදුවී නොමැති අතර මාධ්‍ය විසින් මෙම සිද්ධි අනාවරණය කිරීමේ වැඩි වීමක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරා ඇත. සංඛ්‍යාලේඛන වලට විවිධ අර්ථකථන දීමෙන් රටක අපචාර වර්ධනය වෙනස් කල නොහැක. මෙම අපචාර සත්‍ය වශයෙන්ම රටෙන් තුරන් කිරීමට නම් මෙම ප‍්‍රකාශකයින් කරනුයේ රැුකියාවක්ද, වෘත්තියක්ද යන්නද ඔවුනට අවබෝධ කර දිය යුතුය. ළමා අපයෝජනය යනුවෙන් බොහෝ දෙනාගේ ආකල්පය වී ඇත්තේ ලිංගිකත්වය මත සිදුවන අපයෝජනයි. එහෙත් සැබෑ නිර්වචනය මෙසේය. ළමා අපයෝජන යනුවෙන් අදහස් කරන්නේ ළමයාගේ සෞඛ්‍යයට සහ වර්ධනයට ඇත්ත වශයෙන්ම හානිකර හෝ හානි කරවීමට මග සලසන, ළමයාව වේදනාව...

නිවන් සුව ලබන්නට ඉඩ දෙයිද ඉන්ද්‍රරතන හිමිට?

 ඉන්ද්‍රරතන හිමි  වෙනුවෙන් හඩක් නගන්නට  නොසිටි, උන්වහන්සේගේ අදහස් රටට  හෙළිනොකළ  මීඩියා, උන්වහන්සේගේ  ජීවිතය බෙරා නොගෙන  මළගම  සජීවීව  පෙන්වපු ස්වර්ණවාහිනිය, මළගම   මගුලක් කරගත් චන්ඩි පුජකවරු, තව  කොටසක් හෙට දින උන්වහන්සේගේ නමින්  බිහිකරගෙන ඉන්ද්‍රරතන පදනමක්. . .   මහජන  චන්දයෙන් යාවි පාර්ලිමේන්තුවට  හෙළ කරුමය  වගේ.  හදාවී පිළිම.... මවාවී දුක....  ජිවනොපයක් කර ගනීවි දැවුණ ඉන්ද්‍රරතන  දේහය. ගව ඝාතනය සිදුවේවි පෙර සේම.  කොටසක් ගහවි මඩ. දළදා සමිදු අබියස දැවුණු  තම ශරීරයට වඩා දැවෙමින් උන්වහන්සේ සෝම  හිමි වෙත ගොහින් පවසනු ඇත මෙලෙසින.  ,සසර අවබෝධ ලැබුවෙමි මිදුණු පසු   දුර්ජනයන්ගෙන් මම ,

බොදු බල සේනාව සහ හබන් කුකුලෝ

අප රටේ ගොඩ නැගෙන ජාතිවාදී ප‍්‍රශ්ණය තුල ලකුණු දාගන්නා දේශපාලන, ව්‍යාපාරික, ආගමික බංකොලොත් හබන් කුකුලන්ගේ වියරුවක් මේ දිනවල විවිධ මාධ්‍යයන්ගෙන් පෙනේ. මේ ප‍්‍රශ්නය ඇති වීම වර්තමානයට අහිතකර ලෙස පෙනුනත් එයට මුහුණ දීමේ වෙනත් ක‍්‍රමයක් තිබේද යන්න ගැට`ඵවකි. ඉවසීම සහ නෝන්ජල්කම් අතර ඇත්තේ සු`ඵ වෙනසකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත‍්‍රස්තවාදයට වසර ගණනාවක් සාකච්ඡුාවෙන් මෛත‍්‍රියෙන් විස`දුම් සෙවීමට ගිය සමහර දේශපාලන නායකයින්ට වන්දි ගෙවීමට සිදු වූයේ තම ජීවිත වලිනි. තවද සිංහල දෙමල විශාල ජන සංඛ්‍යාවක් මිය ගිය අතර තවත් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. තවත් එවැනි ජාති වාදී ව්‍යවසන ශ‍්‍රී ලංකාව තුල සිදු නොවිය යුතුය. අනන්තවත් අන්තවාදය නිසා මිය යන්නේ අසරණයින්ය. ත‍්‍රස්තවාදයට ත‍්‍රස්තවාදයෙන්ම පිළිතුරු දීම විනා සාම භාවනාවෙන් හෝ සාම පා ගමන් වලින් මෙවැනි ක‍්‍රියා නතර කල නොහැක. එක් යුගයක සාමය වෙනුවෙන් සිය`ඵ ජාතීන් එකතු වී කොළඹදී අත් වැල් අල්ලා ගෙන සාම ගී ගැයූ යුගයක්ද විය. ඉන් ප‍්‍රභාකරන්ගේ හිත උනු කිරීමට නොහැකි වූවා සේම එය සිංහල ජාතියේ නෝංජල් කමක් ලෙස සලකා ප‍්‍රභාකරන්ගේ තව තවත් කුරිරු ප‍්‍රහාර වැඩි විය. තවත් වරක සාම ස...

නීති පැනවීම

නීති පැනවීම ම ` ගින් අනාගත ශ‍්‍රී ලාංකික රැුකියා වෙළ ` ද පොලේ ඇබෑර්තු රැසක් ඇතිවන ලකුණු                 අද ලෝකයේ බොහෝ රටවල් තම ආර්ථිකය කඩා වැටීමට එරෙහිව විවිධ ක‍්‍රියා මාර්ග ගනිමින් සහ ඒ ස ` දහා සැලසුම් සම්පාදනය කරමින් සිටිනු මේ දිනවල බහුලව දැකිය හැක. එහෙත් මෙම විරැුකියාව අවම කරගැනීමට විස ` දුම් සොයන ලෝක ආර්ථික විශේෂඥයින් ප‍්‍රධාන වශයෙන් තම අවධානය යොමු කර ඇත්තේ සේවක දීමනා කප්පාදුව , සේවක සංඛ්‍යාව අවම කිරීම , සුභසාධන හා පරිභෝජන වියදම් අඩු කිරීම වැනි   ක‍්‍රියාවලීන් නිසා තවමත් එම රටවලට ශක්තිමත් ආර්ථික රාමුවක් සකසා ගැනීමට නොහැකි වී ඇත. තවද මෙයට ප‍්‍රධාන සාධක වශයෙන් ජනගහන වර්ධනය ඉහල යාමට සමාන්තරව මරණ අනුපාතයේ අඩුවීමක්ද දැක්විය හැක. කෙසේ වෙතත් මෙම අනාගත අභියෝගයන් ජය ගැනීමට දියුණු , නොදියුණු රටවල් විශාල වශයෙන් වෙහෙසෙන විට අප රටට ආයාසයකින් තොරව මෙම ප‍්‍රශ්ණය නිරාකරණය කරගැනීමට මාර්ගයන් උදාවී ඇත. එසේම   එක් පුද්ගලයෙකුට ප‍්‍රධාන රැුකියාවට අමතරව අතිරේක රැුකියා අවස්ථාද බොහෝ දුරට උදාවිය හැක. එයට හේතුපාද...

52 වාට්ටුව

   කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කරුණු ලබන රෝගියෙකු පසුව වැඩිදුර ප‍්‍රථිකාර ස`දහා යොමු කරන වාට්ටුවකි 52 වාට්ටුව. එහි සිදුවන ශෙෘ්චනීය සත්‍ය සිදුවීම් පිළිබ`දව සිටි දෙනා හැර වැඩි දෙනා නොදත් කරුණු කිහිපයක් පිළිබ`දව හදිසියකදී කවරෙකුට හෝ එහි යාමට පෙර දැනගත යුතුය. එවිට අසූචි නරකාදියක්වන් සේවාවක සිට පෞද්ගලික රෝහලක සුවය වි`දගැන්මට ඔිනෑම අයෙකුට හැකිවනු ඇත.     මෙම වාට්ටුව භාර ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වසන්ත පෙරේරා මහතාය. ඊට අමතරව තවත් වෛද්‍ය මඩුල්ලකගේ සහයද ඔහුට හිමි වී තිබේ. මෙම ලිපිය ලිවීමට හේතුපාදක වූ කරුණු මෙසේය. 2012 ඔක්තෝබර් මාසයේ දිනක ජාතික රෝහලේ හදිසි අනතුරකට පත්ව රෝහල් ගත කල වයස අවුරුදු 19ක තරුණයකු දින දෙකක් කෑම හෝ වතුරවත් නොදී නිරාහාරව සැත්කම පමා කරමින් ශල්‍යාගාරයේ එක් දිනක් පැය 12ක්ද අනෙක් දිනයේද සවස 2 සිට අ`ඵයම තුන වන තෙක් ශල්‍යාගාරයේ ට්‍රොලියක් මත තබා සිටිමින් අවසානයේ සැත්කම සිදු නොකොට බෙහෙත් පමණක් දමා සැත්කම කරන තෙක් 52 වාට්ටුව වෙත යොමු කරණු ලැබීය.     පසුව මෙම 52 වාට්ටුවට පැමිණි පසු එහි සිටින සාත්තු සේවකයන්ගෙන් (උපස්ථායකයන්*...