Skip to main content

Posts

Showing posts from 2017

කුනු සහ මී ෙතාටමුල්ල කුනු කන්ද

කුනු සහ කුඩු යනු දේශපාලනඥයින් සමගම ගැවසෙන මාතෘකාවක් . මේ කුනු ප්‍රශ්නයද සාම්ප්‍රදායික දේශපාලන වාසි ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත. ⁣කොළඹ නගර සභාව එදා පටන් එ.ජා.ප. කිව්වම ශ්‍රී.ල.නි.ප.ය සම්පූර්ණයෙන්ම අහිංසකය. චන්ද්‍රිකා, මහින්ද එකල රට පාලනය කලද මේ කියන විදියට කොළඹ නගර සභාවේ පාලනය ඒ දෙදෙනාගේම පාලනයෙන් තොරව සිදුවී ඇත. ගෝඨාභය මෙය විසඳීමට උස්සාහ ගන්නකොටම ආන්ඩුව පෙරලුන නිසා ආන්ඩුව පෙරලූ ජනතාව වැරදිය. ජ.වි.පෙ මේ කුනු කන්ද සමනොල කන්දක් කරගෙන ජනතාව කුපිත කරවාවි. මේ පිලිබද පුවත්පත ් කුනු කන්ද නාය ගිය බව දැක්කද දවල් 1සිට මධ්‍යම රාත්‍රීය තෙක් මිනිසුන් සුන්බුන් වලට යටවී අධික දුඟදේ ජීවිතය ඉල්ලා හඬාවැටෙන බවත් ජීවිත බේරාගැනීමට එක්ස්කැවේටර් අවශ්‍ය බව පුවත්පත් වල නොදුටු නිසා මෛත්‍රීපාල ජනාධිපති නිදහස්ය. අනික මැරුන අයට, මැරෙන්න පන අදින අයට වඩාහෙට හිස තෙල්ගෑමේ උත්සවය සංඝ සභාව සමඟ මහනුවර දී සැමරීම ජාතික අවශ්‍යතාවය නිසාය. මෙගා පොලිස් බාර පාඨලී වැඩ දීර්ඝකාලීන සැලසුම් සකසමින් සිටියද දැනුම්දීමකින් තොරව කන්ද කඩා වැටීම නිසාත් කන්ද අවට මිනිසුන් පාඨලීගේ විද්‍යාත්මක ක්‍රමවේද සකසනකම් ඉවසා නොසිටීම නිසාත් වරද හි...