Skip to main content

Posts

Showing posts from February, 2013

52 වාට්ටුව

   කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කරුණු ලබන රෝගියෙකු පසුව වැඩිදුර ප‍්‍රථිකාර ස`දහා යොමු කරන වාට්ටුවකි 52 වාට්ටුව. එහි සිදුවන ශෙෘ්චනීය සත්‍ය සිදුවීම් පිළිබ`දව සිටි දෙනා හැර වැඩි දෙනා නොදත් කරුණු කිහිපයක් පිළිබ`දව හදිසියකදී කවරෙකුට හෝ එහි යාමට පෙර දැනගත යුතුය. එවිට අසූචි නරකාදියක්වන් සේවාවක සිට පෞද්ගලික රෝහලක සුවය වි`දගැන්මට ඔිනෑම අයෙකුට හැකිවනු ඇත.     මෙම වාට්ටුව භාර ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වසන්ත පෙරේරා මහතාය. ඊට අමතරව තවත් වෛද්‍ය මඩුල්ලකගේ සහයද ඔහුට හිමි වී තිබේ. මෙම ලිපිය ලිවීමට හේතුපාදක වූ කරුණු මෙසේය. 2012 ඔක්තෝබර් මාසයේ දිනක ජාතික රෝහලේ හදිසි අනතුරකට පත්ව රෝහල් ගත කල වයස අවුරුදු 19ක තරුණයකු දින දෙකක් කෑම හෝ වතුරවත් නොදී නිරාහාරව සැත්කම පමා කරමින් ශල්‍යාගාරයේ එක් දිනක් පැය 12ක්ද අනෙක් දිනයේද සවස 2 සිට අ`ඵයම තුන වන තෙක් ශල්‍යාගාරයේ ට්‍රොලියක් මත තබා සිටිමින් අවසානයේ සැත්කම සිදු නොකොට බෙහෙත් පමණක් දමා සැත්කම කරන තෙක් 52 වාට්ටුව වෙත යොමු කරණු ලැබීය.     පසුව මෙම 52 වාට්ටුවට පැමිණි පසු එහි සිටින සාත්තු සේවකයන්ගෙන් (උපස්ථායකයන්*...

ලංකාවේ ප‍්‍රවෘත්ති කලාවේ අපරාධ

අසිරිමත් සිරි ලංකාවේ ප‍්‍රවෘත්ති කලාවට සාපේක්ෂ අපරාධ රැල්ල සග, වෙද, ගුරු, ගොවි, කම්කරු රටේ පංච මහා බලවේගයක් ලෙස එස්. ඩබ්. ආර්. ඞී. බන්ඩාරණායක මැති`දු විසින් අතීතයේ්දී හ`දුන්වා දුනි. අද එම බලවේගයන්ගෙන් සමාජයේ ගෞරවයට බ`දුන් වූ උගත් කමින් වැඩි යයි කියන්නාවූ සග, වෙද, ගුරු, යන ත‍්‍රිත්වයේ ක‍්‍රියාකාරකම් අනුව එම උගතුන්ට වඩා බුද්ධිමතුන් ලෙස ගොවි, කම්කරු, ද්විත්වය හැ`දින්විය හැක. ඒ මෙම ගොවි, කම්කරු ද්විත්වයෙන් රටට වන හානිය සාපේක්ෂව අඩු නිසාය. (මේ පංච මහා බලවේගයට නීතීඥයින් ඇතුලත් නොකිරීම එස්. ඩබ්. ආර්. ඞී. බන්ඩාරණායක මැති`දුන්ගේ ¥රදර්ශී ඥාණය පසුගිය දෝෂාභියෝග සමයේ අපට දැකිය හැකි විය.) මෙසේ උගතුන් යයි කියා ගන්නන්ගෙන් රටේ අපරාධ වැඩි වශයෙන් සිදුවන්නේ ඇයිද යන්න කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොවීමට හේතුව අද කිසිම දෙයකට වගකිව යුත්තන් රටේ නොසිටීමයි. තවත් ලෙසක විග‍්‍රහ කරතොත්  ඕනෑම අපරාධයක් අවසානයේ මුදල හෝ බලය පදමට යෙදවීමෙන්  ඕනෑම කුජීතයක් උඩුකුරු හෝ යටිකුරු කිරීමේ හැකියාව රටේ වගකිව යුත්තන් ලෙස පෙනී සිටින වන්දිබට්ටයන් හට හැකියාව තිබීමයි. වගකිවයුත්තන් තෝරාපත් කරගන්නේද බලයයි. වරෙක බලය...